News

_______________________________________________________________________

 
අභිධර්ම දේශනා ඉංග්‍රීසියට පරිවර්තනයට භාෂා සහය 
 
ගරු අජන්ත ගුරුතුමා ඉතා කැපවීමකින් යුතුව දේශනා පනහකට අධික අභිධර්ම දේශනා මාලාවේ අඩංගු කරුණු DVD දහයකට කැටිකර නිකුත්කර ඇත (WayToNibbana). මෙම වටිනා දේශනා මාලාව සිංහල නොදන්නා අයටත් ප්‍රයෝජන ගතහැකි වීම පිණිස ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමට (to add subtitles) එතුමා අදහස් කරතිබේ. මෙම මහත්ඵල මහානිසංස කුසලයට ඔබට භාෂා සහය දියහැකි නම් එතුමාට email (videohomekalutara@gmail.com) ම ගින් දන්වන ලෙස ඉතා ගෞරවයෙන් ආරාධනා කරමි.
__________________________________________________________________________
ttps://youtu.be/UoMWMAAIUAc
Flyers about new weekly class starting in January
Flyer about the new class

Flyer about the new class

ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……!
ශ්‍රද්ධවන්ත පින්වතුනි,
අප සරණ ගියා වූ, ඒ භාග්‍යවත් වූ අරහත් වූ, දසබලධාරී වූ, සම්මා සම්බුදුරජාණන්ගේ ඒ ශ්‍රී සද්ධර්මයේ 84,000 ක් ධර්මස්කන්ධයෙන් 42,000 ක් වූ ධර්මස්කන්ධය වන ඒ මහා ගාම්භීර අභිධර්මය බොහෝ සෙයින්ම ඉගෙනීමට තිබෙන ඉඩ කඩ විරලය. මේ අතර අප කෙරෙහි කරුණාවෙන් නව අභිධර්ම පන්තියක් නවකයින් සඳහා මුල සිටම ඇරඹේ. මේ සඳහා කිසිදු මුදලක් අය නොකරන බව කරුණාවෙන් සලකන්න.
දේශක තුමා ගැන බිඳක්:  එතුමා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ධර්මදාන කටයුත්තේ නිරත වෙමින් සිටින අතර, දැනට අභිධර්ම ගුරුවරුන් විශාල ප්‍රමාණයක් දැයට බිහි කර ඇත. එම දේශනා youtube ඔස්සේ “පරමාර්ථ ලෝකය” ලෙස ඔබට නැරඹීය හැකිය.
නව පන්තියද පැය කිහිපයක පමාවකින් පසුව Youtube ඔස්සේ සවන්දිය හැක
මේ මහා පුන්‍ය කර්මයට ඔබගේ සහයෝගය පල කර මහත් වූ කුසලයක් රැස් කර ගන්න.
කල්‍යාණ මිතුරන් අතරේ මෙම පණිවිඩය  හැකි තරම් යවන්න.
දිනය          : 2015 ජනවාරි 11 ඉරිදා
වේලාව       : ප.ව. 2.00 සිට 5.00 දක්වා සෑම ඉරිදා දිනකම
ස්ථානය       : කළුතර බෝධි පරිශ්‍රය
මෙහෙයවීම   : අජන්ත සම්පත් කුමාර විදාන මහතා

2 thoughts on “News

  1. waruni dissanayake says:

    ඔබට පිං සිදු වේවා? මම ඉන්නේ කොළඹ.. අන්තර් ජාලය හරහා මම ඉගෙන ගන්නේ.. තෙරුවන්සරණයි!

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s